Popular Posts

Sunday, July 29, 2012

Tinymap.net


                                  හිතේ හැටියට සිතියම් නිර්මාණය කර ගත හැකි ටයිනි මැප්                                                                                                                                                        
මෙම වෙබ් අඩවියට පිවිස සර්ච් එකක් දමා ලොව සෑම තැනකම සිතියමක් ලබා ගැනීමට පුළුවන .පසුව වෙබ් සේවයෙන් සපයන ටූල්ස් යොදා ගෙන නොයෙක් අයිකන හා සටහන් එක්කරමින් තමන්ගේම සිතියමක් සාදා ගත හැකි අතර එය සේව්කොට වෙබ් ලිපිනය තවත් අය සමග ෂෙයාර් කර ගන්නට පුළුවන.පුළුවන්